Nursing Vacancies
01-01-1970
හෙද නිලධාරිණියන් බඳවා ගැනීම
අ.පො.ස.(උ/පෙළ) විද්‍යා විෂය ධාරාවෙන් සමත්ව රජයේ හෝ පිළිගත් හෙද විදුහලක පුහුණු සහතිකය සමඟ හෙදි ලෙස රජයේ හෝ පිළිගත් ආයතනයක වසර 03ක සතුටුදායක සේවා කාලයක් ලබා තිබීම.
හෙදි නිලධාරී 104-08 වැ.ප. III ශ්‍රේණිය (අවු.21-45)
ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් තමා විසින් සකස් කරන ලද අයදුම්පත් 2024/05/23 වන දිනට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.