2021 නව වසරේ ආරම්භය

01-01-1970

කාර් ය මණ්ඩලයේ සියළු දෙනාගේම සහභාගිත්වයෙන් සුභ මොහොතින් කිරි ඉතිරවීමෙන් පසු ගරුතර ස්වාමීන් වහන්සේලාගේ සෙත් පිරිත් දේශනාවෙන් අනතුරුව ගරු සභාපතිතුමා, සාමාන්‍යාධිකාරී තුමිය සමඟ සියළු දෙනාගේම සුහද හමුවෙන් 2021 නව වසර ආරම්භය සනිටුහන් කරන ලදී.


© 2024 Co-Operative Hospital All rights reserved | Web Design by ANTS